සිප ගන්න
තහනම්ද
දෙකොපුල.
සයනයේ
රැලි කියන
රාත්‍රියේ
දැගලිල්ල...
දුමි
ගොටුවක
පා වුන
රාත්‍රිය
හා
නිදි බරිත
ඇස්...
කොහොබ
ගහාට
දරුවන්
දෙන්නට
නොමිලේම
රෙද්ද
උස්සයි
කරවිල
වැල...
ඉරිමා උදේ
ඉරිලා වෙන් වෙන්න
ඉදුනු
රබකැන් රසට...
ඉක්මනින්
කා දමමි
ඉගුරු ටී එකට පෙර...
ලා දලු කොලම
කන
පරන
පනුවා
උදුරා වැටෙන්න
පන අදින
ගස්
ලා හුලගටත්
ඇතිල්ලෙන
අරුමය...
කලුවරේ
හොයමි
අහිංසක
ඇස්...
නග්න වු
සිතුවිල
බැහැල පලයන්
හෙමිහිට..
පිපුන මල්
වගෙද
පොහොට්ටු..
කැකුලු මල්
සිප
ගද්දි
පිපෙන්නට
පෙර
පරව යයි
නොවෙද










