දෝරේ ගලන භක්තිය.
දෙවියෝ රවට්ටන්නත්
21වන සියවසේ අපිට පුලුවන්...
....................................................................................................
Mr.කපූ..
රාත්‍රියේ ආරුඩ
වු කපුවාට
උදැසන
ත්රීසූලයේ ගැසූ
දෙහි යුශ
පූජාව..
.....................................................................................................
නුතන බැතිමත්තූ
යාචකයන්ට
කාසි
දෙයියන්ට
නෝට්ටු
වෙන් කරන
බැතිමත්තූ.
....................................................................................................
රවටමු දෙවියෝ...
අමු පලතුරු
රස බව
දෙවියෝ
උබලට
කියන්න කිවා..
....................................................................................................
ලේ රත් වුන බැතිමතුන්..
කපුවාට කලින්
ආරූඩ
භක්තිය...
.................................................................................................
කඩා වැටෙයී..
මේදා පොටේ
අපිට හෙල්ප්
කරන්න ගොහින්
දෙවාලේ
දෙවියන්ගේ
ඉහටම කඩා
වැටිලලූ...
....................................................................................................
සිල්ලර කාසී...
කාසී පෙට්ටිය
පිරිලා නිසා
දෙයියෝ
ටුවර් එකකට
රේඩී වෙනවලු..
.............................................................................................
වට්ටි
ලොකු වට්ටියි
නොට්ටුවයි
ඇත්නම්
සත්තයි
ඇබිත්තයා
කොන්දොස්තර
වෙනවා...
.........................................................................................
පුජාව
සුදු ඇදපු
මම
රතු ඇදපු
පූසාරි..
.........................................................................................
මාල
කාසි
ගෙතු මලයක්
දෙයියන්ට
තැග්ගක්...
Saturday, June 30, 2018
Thursday, June 28, 2018
කෙටි කවිය
කෙටි කවි පිටුව
පොඩි පොඩි අකුරු
ලොකු ලොකු කතා
කියනවා මචං.
මායා අහාසේ
පැයු
තරුව...
හදට වඩා
ලස්සන ඇයි.
බෝල් පොයිට්
පෑනක්
පෑන් තුඩු දිය කර කර
ජිවිතය ලියන
අරුමය...
සිලි සිලි
හඩ නගන
බෝ පත.....
නොපෙනෙන
හුලග....
ටොෆියකට
ආදරේ කලේ
පනුවෝ කෑ
දත මිසක්
වෙන කවුද
සුර්යය අලුගොහොසුවා
උදැහැනැක්ම
පිනි බින්දු
එල්ලා මරයි
අලුත් ගෙදර මිදුලේ
වැඩෙන
පරන තෘණ ගස
එබෙයි ආලින්දයට
ආයුබොවන්
කියන්නට...
රෑට සීතල
දවල්ට උනුසුම්
මහා පොලොව..
ඇගිලි අතර
ජීවිතය
පුච්චයි
මිනිස්සු
සද හිරු තරු
දෙනවා කියු
නුබ
පොරොන්දුව
ඉටු කලා
විවහායේන්
වසරකට පසු
කෙස් වල්ලෙන්
අල්ලා බිත්තියේ
ඇන....
---සැනකෙලිය----
උඩු හුලං
කැරකෙන
කොට
ගවුම
යට
ඇහෙන්
බිමට
කඩා වැටෙන
හදවත
පොත් කනමුත්
දැනුම
නැති
ගුල්ලො
ටැටු
ගැසු
සීගීරිය...
Wednesday, June 27, 2018
මුහුනු පොතේ සැගවුයේමි කවි අදහස
මෙම පිටුවෙහි පල කොට ඇත්තේ මාගේ face book ගිනුමේ මා පල කල පද්‍ය නිර්මානයන් ය.ඔබට මාගේ නිර්මාණයන් තව දුරටත් අවශ්‍ය නම් මගේ fece book ගිනුම බලන්න..Dilshan maduwantha
එන්න අපි ජීවිතයේ අහුමුලු
කියවමු...
👣
එ
Tuesday, June 26, 2018
ගිනි තියම් හදවත
හිතුවක්කාර හදවත්වල
පාට හතේ
දේදුනු
අස්සෙන් වැටෙන
අකුරු හිරිපොද..
❤️
හදවත් ආතුර වු කල්හි
යාගයක මහිම හිස් වනු
නියතය..
හදවතකට අවැසි
ප්‍රේමයේ අනෝරාවම වන්නේය.
.
බෝල් පොයින්ට්
කවීකාරකම්
දග කරයි
විඩාබර හදවත් මස්තකාරූඩව...
කවිකමි නැත්නම්
සත්තයි
මෙලහාකටත්
දහස් ගානක්
හදවත් පස් යට
හැංගිලා...
නිමක් නැති අදුරේ
හිමින් පායා
නමක් නැති තරුවක්ව
බැස යමි...
ලොවක් නොදකින
පාලු දෙනියක
පුංචි තුත්තිරි මලක් වී
පිපෙමි.
හැම උනුසුම් දවසකම
අයිෆල්
කුලුනේ උස
දශම ගානක්
උස
වෙනවලු..
දවල් කාලේ එයා
මෙච්චරම
තටමන්නේ
සීතල රාත්‍රියක
අර ඈත පේන
හද සිපගන්න
වෙන්නැති..
හොදම හදවත්
වලට
දෙවියෝ
දායාදයක් දුන්නලු
ඒ
යාලූකම.
බැරිම තැන
නුබට
හදවත
උරුම කරනෙමි
මරණ
දඩුවම...
ඒ ඇස් වෙනුවෙන්ම
තබමි
පුජා දෙවියන්ට
ලබන
ජන්මෙක මුනගැසුනොත්
ඒ හිතට
මේ හිත
හැර
නොයන්නට...
සමාවෙන්න
මම
නුබ ගැන
ලියු
කවිය වැස්සට
හේදුනා...
පිරිකරයට හදවත ගෙන
ඔබේ
හද ආරාමය
මුල
පිලි ගනීනම්
පුජාව
නුබට -මට
හැකියි
ජිවිතයේ සමාදිය
පාමුල
දොඩමලු වෙන්න..
ඔව් මගේ
හිත
ජෙට් එකක්...
ඒත්
මම
රැලි නැති සරුන්ගලයක්
හුලං නැති
අහසක..
උඩවැඩියා මල්
පෙති ඉහලා
නුබේ
ජිවිත මාවතේ..
පෙති තැලිලා එහි
පියසටහන් ඇත
කවුරුද ඇවිද ගියේ
මලකඩ කෑ හිත එක්ක
උබ
මොකද
මේ තරම් යුද්ද.
.
Subscribe to:
Posts (Atom)
එනමුදු සිප ගන්නට තහනම්
සිප ගන්න තහනම්ද දෙකොපුල. සයනයේ රැලි කියන රාත්‍රියේ දැගලිල්ල... දුමි ගොටුවක පා වුන...
-
හිතුවක්කාර හදවත්වල පාට හතේ දේදුනු අස්සෙන් වැටෙන අකුරු හිරිපොද.. ❤️ හදවත් ආතුර වු කල්හි යාගයක මහිම හිස් වනු ...



















































