කෙටි කවි පිටුව
පොඩි පොඩි අකුරු
ලොකු ලොකු කතා
කියනවා මචං.
මායා අහාසේ
පැයු
තරුව...
හදට වඩා
ලස්සන ඇයි.
බෝල් පොයිට්
පෑනක්
පෑන් තුඩු දිය කර කර
ජිවිතය ලියන
අරුමය...
සිලි සිලි
හඩ නගන
බෝ පත.....
නොපෙනෙන
හුලග....
ටොෆියකට
ආදරේ කලේ
පනුවෝ කෑ
දත මිසක්
වෙන කවුද
සුර්යය අලුගොහොසුවා
උදැහැනැක්ම
පිනි බින්දු
එල්ලා මරයි
අලුත් ගෙදර මිදුලේ
වැඩෙන
පරන තෘණ ගස
එබෙයි ආලින්දයට
ආයුබොවන්
කියන්නට...
රෑට සීතල
දවල්ට උනුසුම්
මහා පොලොව..
ඇගිලි අතර
ජීවිතය
පුච්චයි
මිනිස්සු
සද හිරු තරු
දෙනවා කියු
නුබ
පොරොන්දුව
ඉටු කලා
විවහායේන්
වසරකට පසු
කෙස් වල්ලෙන්
අල්ලා බිත්තියේ
ඇන....
---සැනකෙලිය----
උඩු හුලං
කැරකෙන
කොට
ගවුම
යට
ඇහෙන්
බිමට
කඩා වැටෙන
හදවත
පොත් කනමුත්
දැනුම
නැති
ගුල්ලො
ටැටු
ගැසු
සීගීරිය...














පොඩි පොඩි අකුරු ලොකු
ReplyDeleteලොකු කතා
කියනවා මචං...
ජය දිල්...